Apple Vs Android | Why Apple Speeder Than Android – Sinhala

Google+ Pinterest LinkedIn Tumblr +

Video is ready, Click Here to View ×


as we all know , apple devices are much faster than the other devices . specially android devices . what are the reasons for this ? why apple become much more faster than android ? lets compare apple ios and android os . end of this video , you may note the difference between these 2 . lets discuss further in comment section . also make sure to share this video with your friends . also SUBSCRIBE to our youtube channel to get latest video updates as fast as we launched . thanks for watching . stay tuned .

SL GEEK Android app –

Viber Public Chat

Facebook – www.facebook.com/slgeekshow
Twitter – www.twitter.com/slgeekshow
Instagram – www.instagram.com/slgeek
Youtube – www.youtube.com/slgeek
Website – www.slgeekshow.com

FREE sms service
Type FOLLOW SLGEEKSHOW & send message to 40404
FOLLOWහිස්තැනක්SLGEEKSHOW ලෙස සඳහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න .
100% නොමිලේ

Share.

About Author

27 Comments

  1. display Resolution ehm ahui..ekath speed ekata balapnva..apple resolution adui.. wireless charging na.file ekk download krgnna ba.. headphone jack ekath na..unta paitent thyna lighting port eken hamba keranna headphone jack ekath ain krla .mktd ochra hira vela phones use keranne.

  2. ඔය බයිලා මොකුත් නෙවෙයි සුද්ද සිංහලෙන් කිඋවොත් මේකයි හේතුව

    Android Linux සහ iOS XNU

    ප්‍රධාන ප්‍රශ්නය apple fan boy ලා ගේ සාමාන්‍ය පොර talk හැට හුටා මාර ඇතුලේ තියෙන පලවෙනි කතන්දරේ apple වල ram අඩු උනත් පට්ටම speed ය android බොකෑස් ය කාලයක් යද්දී හිරවෙනවාය ඔහොම කතන්දර, ඒ අතරේ තමන් සියල්ල දත් පස්සපත්තෙත් දත් කියලා හිතාගෙන තමන් advance ios users ලා යැයි කියාගන්න ඩයල් Benchmark කර පෙන්වා Android Linux බවත් ios UNIX බවත් Linux slow බවත් kernel ටෝක්ස් දීමට එති මුන් තමා මචන් අර Richard Stallmen, Linus Torvalds ලා වගේ අයටත් Linux වලට foreign architecture හදලා GNU GCC, G++ වලින් kernel , armel , armhf වලට cross compile කරලා instructions Reduce කරලා power efficiency හදලා දීලා තියෙන්නේ. Linus ලා Richard ලා බබාලා නේ. මුන්ගේ talk අහගෙන ඉන්න මොකුත් නොකියන අපි තොත්ත බබාලා.
    පලවෙනි සිද්දිය talk දෙන උන්ට කියන්නේ iOS UNIX නෙවයි ඔයි apple ලගෙම open source kernel එක XNU තියෙන්නේ Mac OS එකෙත් දුවන්නේ XNU කියන kernel එකේ.

    දෙවෙනි සිද්දිය Benchmark + Linux සහ iOS වල apps මාරම ස්පීඩ් RAM අඩු උනත්
    Android දුවන්නේ Linux උඩ හරි එකේ ගැටළුවක් නැහැ නමුත් android වල ප්‍රශ්නයක් තියෙනවා android වල කරලා තියෙන්නේ Linux උඩට JVM එකට සමාන virtual machine එකක් අතඇරලා තියෙන්නේ Dalvic VM කියලා. අපි android app එකක් හැදුවම sdk එකෙන් කරන්නේ Dalvic byte code කියන විශේෂ කේතයට හරවලා ඒ කේත කොටස් apk එක ඇතුලේ store කරනවා. දැන් Dalvic VM කරන්නේ apk වල තියෙන byte code, real time translate කරලා kernel එක හරහා processor එකට instruction යවන එක. මේ කාර්ය කරන්න අම්බානක memory ඕන. නමුත් iOS වල එහෙම නැහැ මොකද objective c වලින් ලියන එක කෙලින්ම compiler එකn binary කරලා store කරගන්නවා android වල වගේ real time code translation එකක් කරන්නේ නැහැ ඒකයි එකම app එකේ apk එකට වඩා ios app එකේ size එක ගොඩක් ලොකු. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඇයි එහෙනම් android වලට apple වල වගේ කෙලින්ම compile කරලා තියාගන්න බැරි කියලා. ඒකට හේතුව apple ලගේ තියෙන්නේ එක device එකයි ඒ device එකේ processor architecture එකට අදාළ compiler එක apple ලම හදලා දෙනවා අපේ ෆෝන් එකට app හදනවනම් අපේ compiler එක කියලා. නමුත් android වල තත්වේ එහෙම නෙවයි hardware හදන්නේ එකෙක් නෙවෙයි processor architecture එකක් නෙවයි තියෙන්නේ එක එකා එක එකාට ඕන විදිහට device හදන්නේ, හරි දැන් device හදන මිනිහා උගේ device එකේ processor එකට අදාලව linux kernel එක compile කරලා phone එක හදලා දෙනවයි කියමුකෝ. දැන් app හදන මිනිහට මොනවද වෙන්නේ ඒකා මේ ලෝකේ තියෙන හැම processor එකටම වෙන වෙනම app එක cross compiler එකෙන් compile කරන්න වෙන්නේ. ඒක අසාර්ථක අසීරු වැඩක්, එකයි android වල අරවගේ virtual machine එක හදලා ඒක උඩට අතාරින්නෙ linux kernel එක compile නොකරපු processor architecture එකක් ලෝකේ නැහැ එහෙමත් එකකට නැති උනොත් Linux open source නිසා processor හදන මිනිහට උගේ processor එකට instructions යවන්න ඕන විදිහට kernel එක උගේම compiler එකකින් compile කරලා හෝ අතින් ලියලා හදාගන්න පුළුවන්. phone හදන මිනිස්සුන්ටත් ලේසි එයාලට තියෙන්නේ එයාලා phone එකට දාන processor architecture එකට අදාළ linux kernel එක ඔබලා dalvic vm එක අතරලා දෙන එක. දැන් ඔබට තේරෙන්න ඕන ඔබේ පරිගණකයේ VM එකක් උඩ run කරන os එකකින් කරන benchmark එකෙන් ඔබේ පරිගණකයේ host os එකේ වේගය හෝ ඔබේ processor එකේ වේගය මනින්න බැහැ කියන එක(Android වල කරලා තියෙන්නේ ඔය වගේම VM එකක් linux උඩට අතැරලා තියෙන්නේ) . සරලව කිඋවොත් android වල කතන්දරේ ඕකයි. ART වලදී චුට්ටක් කතන්දරේ වෙනස් apps wala සමහර කොටස් compile කරගන්නවා එකියන්නේ install කරන වෙලාවේම ඒකයි android 4.4 ඉඳන් apps install කරද්දී ටිකක් පරක්කු වෙන්නේ. ART වලකරපු ඔය වගේ පොඩි පොඩි improvements නිසයි 512RAM එකෙත් android 4.4 පන ඇද ඇද හරි දුවන්නේ. නමුත් android 4.3 කෙලින්ම Dalvic නිසා 512 එකේ හොල්ලන්නවත් බැහැ dalvic byte code අයින් කරොත් apk නැහැ කොටින්ම android නැහැ native linux එකක් විතරයි තියෙන්නේ.
    නමුත් GNU Salifish වගේ native linux phone එකක කතන්දරේ වෙනස් වෙන්න හේතුව දැන් දකින දකින sources, Linux community එකෙන් හැම architecture එකටම compile කරන නිසා කෙලින්ම os එක armel, armehf architectures වල run කරන්න පුළුවන් desktop environment එක්කම මොකද commiunity එකෙන් හැම මගුලම හැම architecture එකටම compile කරන නිසා.
    උදා: මේ vlc player එකේ debian package එක link එකෙන් ගිහිල්ලා බලන්න හැම processor architecture එකටම package එක download කරන්න තියෙනවා.
    https://packages.debian.org/…/libreoffice-avmedia-backend-v…
    මෙහම හැම එකටම compile කරන නිසයි gimp එහෙම amd64 වල වැඩකරනවා වගේම armel වලත් වැඩකරන්නේ.
    ඔයාලගේ android phone එකෙත් native linux shell programs run කරන්න පුළුවන් නමුත් GUI තියෙන program එකක් run කරන්න wayland or X වගේ display server එකක් දාන්න ඕන(බොහෝ විට අලුතෙන් port කරන්න වේවි)
    එහෙම නැත්තම් play store එකේ තියෙන VNC app එකකින් localhost එකට connect උනාම හරි. ඔයා දක්ෂයෙක් නම් GNU Salifish port කරගෙන GNU/Linux කොතරම් වේගවත්ද කියලා අත්විඳලා බලන්න
    දැන් apple රෙදි හෝදන අය මේකටත් මොනා හරි කියාගෙන එනවකෝ, උඹලට මචන් apple එකෙන් බෙට්ටක් ඔතලා දුන්නොත් උඹලා "මේක තමයි ලෝකේ සුපිරිම බෙට්ට apple බෙට්ට මිරිකද්දී දෙපැත්තෙන් එනවා" කියන එවුන්

  3. sl geek ..
    apple වේගවත් කියන එක මට.. නම් ගැටලුවක්.. යූ ටියුබ් ඉන්ටනැශනල් යූටියුබර්ස්ලා.. ගොඩාක් සැම්සුන් විත් අයිඵෝන් .. සසදනවා.. ඔයත් දන්නව ඇති සීයට අනූනවයකම.. සැම්සුන් ඉදිරියෙන් ඉන්නෙ.. ස්පීඩ් විතරක් නොවේ.. බැටරි. ටෙස්ට් වෝටර් ටෙස්ට්.. කැමරා ටෙස්ට්.. ඉතින් ඇපල්ල ගෙ තත්වය සැම්සුන් හමුවේ ගොඩාක් දුරට පස්සෙන් ඉන්නෙ.. මිල අනුව නම් ඇපල් ඉස්සරහින්.. ඒත් .. කොරියාවෙ නිසා ගාන ලොකුම ප්‍රශ්නයක් නොවෙයි.. ඒත් කිසිම විශේෂයක් නැහැනෙ ඇපල්වල..

  4. අංක 6 ගානක් දිලා Phone එකක් අරන් හදිසියකට වෙන Phone එකක් එක්ක photo එකක්වත් හුවමාරු කරගන්න බැරි නම්…… ???

  5. අනෙ අපි ෆොන් ගන්නෙ අපිට ඔනවිදිහට වැඩකරගන්න.ෆොන් එකට ඔන විදිහට වහලෙක් වෙන්න බැ.අන්රොයිඩ් ෆොනෙ තමයි හොද.ඇපල් ෆොන් කරයන්ගෙ තියෙන්නෙ බොරු රැගිල්ල.සින්දුවක් වත් ඩවුන්ලොඩ් කරන්න බැරි උනට.ඇන්රොයිඩ් ස්ටක් වෙනවලු ඔය කියනතරම්ම අන්රොයිඩ් ස්ටක් වෙන්නෙ නෑ.බොරුවට රගන එවුන්ට තියන ලොකුම කතව තමයි ඔය 'ස්ටක්'කතව.

  6. thanks මල්ලියෝ අපි දන්නෙ නැති දේවල් කියලා දෙනවට….. ඔයාට සුභ අනාගතයක්……!!!!!

  7. සහෝ HUAWEI පෝන් ගැන VIDEO එකක් කරන්න බැයිද HUAWEI කියන පෝන් හොදයිද HUAWEI පෝන් එකෙ තියන ගැටලු මොනව කියන දේවල් ගැන කතා කරන VIDEO එකක් කරන්න පුලුවන්නම් හොදයි ..