Samsung Galaxy Note 9 vs iPhone XS Max | සිංහල 🇱🇰

Google+ Pinterest LinkedIn Tumblr +

Video is ready, Click Here to View ×


Samsung Galaxy Note 9 Vs iPhone Xs Max ? What is the best smart phone ? Lets compare , Design , camera , videos and photos , biometrics , build quality and every thing possible , in this videos . prices for this phones are like 700$ for note 9 and iPhone xs Max is about 1100$ . in Sri Lanka , if you paning to buy iPhone Xs Max , you will cost about Rs.300,000 but Note 9 only cost you just Rs.130,000 . Lets discuss about these 2 flagships in Sinhala

Share.

About Author

34 Comments

  1. review eka niyamai.eththtma price ekath ekka note 9 eka ganat set wnw.Xs MAX eke performance ekath eka price ekai wedie.thw price eka aduunanm sadaranai.mkd phone 2ka athare price eke thyn gap eka thrm performance gap ekk nethi nisa

  2. ona buuruwek dnnawa android wadima aurudu 3k ynkota patta slow wenwa eth apple eke newest ma update ekah 5s ekata gahawath supiriyatama run wenwa anith eka kohoma qwath mn gaawa s8 ekak tibila tynwa eke raata foto gahanakota nkn thanikarama fake look ekak enne anika front eka foto eke original qualityekak neme denne effect ekakin boost karana ekak witarai wenne onawata wada smooth karala clarity wge features wadinwa kollekta nn setma naa eth apple use karana eka dnnawa eke lesiya weda karanna.. komath aurudu gaanak android use karapu ekekta ios tika kaalayak ynkn amarui aduma tarame meh dn karapu eka karagnna bhe anith eka price range eka gena katha karoth eka eh apple company eka hadagena tyna thana anuwa example ekak widiyata gattoth toyota premio ekai bmw ekei price range eka khmada eka nisa buuruwo wge reviews karanna epaH ..mn kyanne naa samsung kyanne aul phone ekak kyla mkda aul ekak nn mechchara market wenne naa neh ehenn ubata kyanna bhe apple ekath hoda naa kyla eka ube choice ekah eka hinda review ekak karaddi oyage adahas kynawa wagema fone deke comparison paarak denna balanna gd luck issrahata waradi hadan karan ymn

  3. ‌කිරි හරකෝ,අයිෆෝන් එකක් ගන්න එකේ වාසිය ඉන්ඩිවිජුවලි ගන්න බැහැ.මැක් එකක් එක්ක පාවිච්චි කරන කොට අයිෆෝන් එකක වාසිය දැනෙන්නෙ.ecosystem එක හින්ද අයිෆෝන් අනිත් ඒවට හොඳ වෙනව මිසක් අනිත් දේවල් නිසා හොඳ වෙන්න ඕනෙ නැහැ.මෝඩ මූසල කිරි ගොන් හිපාටි හරකෙක් මූනම්

  4. මටනන් ලස්සන විශේෂම නෑ වටින්නෙ තියෙන වැඩතමයි
    Samsung තමයි ඉතින්.

  5. මාරම හැපී මචං පසිඳු අපටත් වඩා අවු,4-5ක් බාල අපේ පරම්පරාවේ එකෙක් වන උඹ internet වලින් ආපු දුර ගැන,දානවා මලේ 5ක් සුබපතනවා බොක්කෙන්ම.සමහරු උඹට අපහාස කළා ඇපල් එකක් ගන්න සල්ලි නැති හින්ද huawei බජට් phones වලට කඩේ යන එකා කියල.උඹ ඒකටත් කණ කපල යන්න දීල.හැබැයි එකක් උඹ සැම්සුන් ඇපල් ගැන කියාපු කතා හරි තමා,ඇත්තටම android ගොඩක්ම friendly මාත් use කරනවා.නමුත් මල්ලි සැම්සුන් note 9 ඕනනම් අවුරුදු 4යි උපරිම ඊට පස්සේ අවුල්.අපි ඉතිං අවුරුද්දක් ගානේ ෆ්ලැග් ෂිප් ගන්න උං නෙමෙයිනේ.ඇපල් අවරුදු 5-6ක් ගොඩ.අපේ අන්කල්ගේ 4s එකක් මං ගාව තාමත් සුපිරියටම වැඩ.දැන් මගේ පර්මනන්ට i 7 plus එක අවරුදු 2 වැඩියි ගොඩේ ගොඩ.

  6. I phone වලට කැමති අය එක ගනි සල්ලි තියෙනවන්ම් පොන් දෙකම උනත් ගත් හැකි ඔයා කොච්චර කිඋවත් ගන්න අය ගන්නවමයි නේ 😂