iOs

Security – Apple(iOS) VS Android | Sinhala

Google+ Pinterest LinkedIn Tumblr +

Video is ready, Click Here to View ×


In this video, we are going to review the security of android devices and iOS devices . Lets see what can perform the best security . and why ? In sinhala . So what do you think ? which will be the most secured ? Apple vs android ? lets discuss further in comment section . also make sure to share this video with your friends . also SUBSCRIBE to our youtube channel to get latest video updates as fast as we published . thanks for watching . stay tuned .

SL GEEK Android app –

Viber Public Chat

Facebook – www.facebook.com/slgeekshow
Twitter – www.twitter.com/slgeekshow
Instagram – www.instagram.com/slgeek
Youtube – www.youtube.com/slgeek
Website – www.slgeekshow.com

FREE sms service
Type FOLLOW SLGEEKSHOW & send message to 40404
FOLLOWහිස්තැනක්SLGEEKSHOW ලෙස සඳහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න .
100% නොමිලේ

Share.

About Author

35 Comments

  1. ඇපල් වලට කඩේ ගියාට අයික්ලවුඩ් හැක් උනා කියලා දන්නේ නැද්ද? ඇන්ඩ්‍රොයිඩ් උනත් පර්මිශන් එක්ක රන් කලොත් ගොඩක් ආරක්ශිතයි 🙂

  2. මේකේ කමෙන්ට් දාපු එකෙක්වත් වීඩියෝ එකට අදාලව කමෙන්ට් කරලා නෑ… ios වලත් bug තියෙනවා.. ???

  3. thanks පසිඳු. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම වැඩියෙන් use කරන්නේ android තමයි.ios තියෙන්නේ apple වලනෙ.හොඳ apple phone එකක් ගන්න වකුගඩු වක් විකුනන්න වෙයි කියල අපේ යාලුවෙක් කමෙන්ට් කරල තිබ්බෙ නිකං යැ

  4. මල්ලි මගේ iphone එකේ icloud එකට දාල තියන gmail එක වෙන කෙනෙක් අරගෙන තියනව..ඒත් දැනට නම් මගෙ phone එක lock වෙලා නෑ ඒත් gmail එක තියන කෙනාට ඒක lock කරන්න පුලුවන් නේද? මට මේකට කරන්න දෙයක් නැද්ද…icloud එකේ තියන gmail එක අයින් කරල වෙන එකක් දාගන්න බැරිද? Please help එකක් දියන් කරන්න පුලුවන් දෙයක් ගැන??

  5. අයියා හොදින් කියන්නේ videos දාන කොට පුලුවන් තරං කෙටියෙන් දනේන එතකොට බලන්න ආස හිතෙනවා හරියට මේ video එක වගේ ?